tag:blogger.com,1999:blog-1695874239833622980.post406211781648159074..comments2023-06-16T06:53:30.857-07:00Comments on සූරිගේ සවාරිය: ඕලන්දයේ පුංචි අයගේ පාසල Suri's Journeyhttp://www.blogger.com/profile/04594807786955383117noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-1695874239833622980.post-62248221330492599992017-02-23T03:18:17.291-08:002017-02-23T03:18:17.291-08:00මේ ක්‍රම ඇත්තටම දැනගන්න ඕනේ ලංකාවේ අය .. දැන් වුනත...මේ ක්‍රම ඇත්තටම දැනගන්න ඕනේ ලංකාවේ අය .. දැන් වුනත් උවමනාවක් තියනවනම් වෙනස් කරන්න කිසිම බැරිකමක් නැහැ. ඒත් ඉතින් වෙනස් කලොත් ලොකු පාසල්වලට ළමයි දාල සල්ලි ගන්න ව්‍යාපාරේ ඇමතිගේ හිටන්ම නැතිවෙනවනේ. කවදා හරි රටට ආදරේ කෙනෙක් ඇවිත් 72 වගේ යහපත් ප්‍රතිසංස්කරණ කරයි කියල ප්‍රර්ථනා කරමු. එදාට සුරිගේ මේ ලිපිය ඉදිරිපත් කරමු...රසුදැල් https://www.blogger.com/profile/14181478954779949567noreply@blogger.comtag:blogger.com,1999:blog-1695874239833622980.post-66751089985518601282017-02-22T02:21:50.369-08:002017-02-22T02:21:50.369-08:00ලංකාවෙ නං මෙවගෙ අධ්‍යාපන ක්‍රමයක් එයි කියල හිතන්නව...ලංකාවෙ නං මෙවගෙ අධ්‍යාපන ක්‍රමයක් එයි කියල හිතන්නවත් බෑ... එහෙම එකක් ගෙනාවත් අම්මල ක්‍රියාත්මක කරන්න දෙයි කියල හිතන්න බැපැණිකුhttps://www.blogger.com/profile/16090394495740699356noreply@blogger.comtag:blogger.com,1999:blog-1695874239833622980.post-38995156117278675182017-02-21T12:06:45.031-08:002017-02-21T12:06:45.031-08:00 අපේ රටේනම් ළමයින්ව හැඩගස්වන්න යන්නෙ ලොකු උනාම නෙ ... අපේ රටේනම් ළමයින්ව හැඩගස්වන්න යන්නෙ ලොකු උනාම නෙ . ඒ ක්‍රමය අසාර්ථක බව සමාජය දිහා බැලුවම පේනව . බහුතරයක් සමාජයට වෛරකරන්නො තමා හැදිල තියෙන්නෙ . රඟපෑමෙන් මිනිස්සු රවටාගෙන , යටින් අර ජඩ හැසිරීම ක්‍රියාත්මක වෙනව. <br />ජපානයෙත් මුල් පන්ති වලදි ළමයින්ට උගන්නන්නෙ පිරිසිදු කිරීම් , සණීපාරක්ෂක ක්‍රම වගෙ දේ පමණයි කියා අහල තියෙනව.අපි පොඩිකාලෙ තිබුනු දියුණු වෙමින් පවතින ශ්‍රීලංකාව තාමත් දියුණු වෙමින් පවතිනව පේනවනෙ .මිනිස්සු බොහොමයක් ගැවසෙන උද්‍යාන වගෙ තැන් වල මත්පැන් බීලා , ඒ බෝතල් බිඳලා ,බෝතල් කටු හැමතැනම විසිරුවලා , කාගෙ හරි කකුලක ඇනියන් කියන චේතනාවෙන් ඉන්න මිනිස්සු මම දැකල තියෙනව . අන්න උන්වත් බ්‍රේන් වොශ් කරලා හරි ගොඩදාලා , අලුත් පරපුරට මේවගෙ මුලඉඳන්ම හොඳ අද්යාපනයක් දුන්නනම් අපේ රටත් ගොඩ යයි කියල හිතනවAnonymoushttps://www.blogger.com/profile/12554113021229919057noreply@blogger.comtag:blogger.com,1999:blog-1695874239833622980.post-69075834872709346702017-02-21T11:57:44.527-08:002017-02-21T11:57:44.527-08:00ළමයින්ගේ ළමා කාලය මල් වගේ ගෙවිලාඅ යන්න රජයෙන්ම ගන්...ළමයින්ගේ ළමා කාලය මල් වගේ ගෙවිලාඅ යන්න රජයෙන්ම ගන්න පියවර හරිම අගෙයි..ලන්ඩනයේ අධ්‍යාපන ක්‍රමයත් තරමක් දුරට ඔයිට සමාන නමුත් හය වන වසරෙන් පසු ද්විතික පාසලට යද්දී තරගය පටන් ගන්නවා.. එක එක මට්ටමේ පාසල්, පහේ ශිෂ්‍යත්වයට සමාන පාසල් තොර ගැනීමේ විභාගයක් එහෙම තිබෙනවා..මෙහෙ 'පුක්' ලා නැහැ..<br /><br />ලස්සනට ලියාපු ලිපියක් ජයවේවා සූරී නගා <br />Renuka Wimalarathnahttps://www.blogger.com/profile/14220296088331523190noreply@blogger.com